යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?
කෙසේ වෙතත්, ඒවා "සිත්ගන්නාසුළු, [අපි] තවමත් නොදන්න සමාජ ප්රතිලාභ" ලබාදිය හැකිබව ද ඇය පැවසුවා ය.
හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?
ව්‍යාපෘති නිලධාරීන් පවසන්නේ එහි චැට් ආකෘතිය හරහා, "පසුවිපරම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට, වැරදි පිළිගැනීමට, වැරදි තර්කාංගයන්ට අභියෝග කිරීමට සහ නුසුදුසු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට" කෘත්‍රිම බුද්ධියට ඉඩ සැලසෙන බව යි.
වීඩියෝ, සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් ධනය අහිමිවෙන්නේ ඇයි?
'අද්භූත ගැබ්ගැනීම්: 'මම කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ'
එය ට්විටර් දත්ත යොදාගෙන පුහුණුකර තිබේ ද? තමා එය නොදන්නාබව එය පැවසුවේ ය.
සංවාදාත්මක කෘතීම බුද්ධි වැඩසටහන් පොදු භාවිතාව සඳහා මුදාහැරි අනෙකුත් සමාගම්, ඒවා පිළිකුල්සහගත හෝ අපකීර්තිමත් දේ පැවසීමට පෙළඹවිය හැකිබව සොයාගත්තේ ය.
නමුත් චැට්බොට් එක ගැටලුසහගත පිළිතුරු ලබාදිය හැකියැ යි ද, පක්ෂග්රාහී හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකියැ යි ද සමාගම අනතුරු අඟවයි.
නයෝමි අමරසිරි: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්
ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට
ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට
කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් ලේඛකයන්ගේ රැකියා පැහැරගනු ඇතැ යි එය සිතුන්නේ ද? නැත - "යෝජනා සහ අදහස් ලබාදීම මඟින් ලේඛකයින්ට උපකාර කරන්නට මා වැනි කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට හැකි නමුත්, අන්තිමේ දී අවසන් නිෂ්පාදනය නිර්මාණය කිරීම මිනිස් ලේඛකයාගේ කාර්යයකැ"යි එය විසින් තර්ක කළේ ය.
ගූගල්හි 'ලැම්ඩා' කෙතරම් ඒත්තු ගන්වනසුළු ද යත් දැන් එහි හිටපු සේවකයෙකු වන තැනැත්තෙකු, එය සචේතනික බවත්, චින්තනයක්, හැඟීමක්, පැවැත්මක් ඇති හෙයින් එහි website කැමැත්තට එරෙහිව අත්හදා බැලීම් සඳහා භාවිතා නොකිරීමේ අයිතිය ද ඇතුළු අයිතීන් ලැබිය යුතුබවත් නිගමනය කළේ ය.
ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?
උනන්දුවේ පරිමාණය අනුව, එය බොහෝ විට අහඹු දෝෂයක් විය හැකි ය. ඇතැම් විට එහි පුදුමයට කරුණක් ද නැත.